Saturday, October 13, 2012

ඔබ දරුවන් සිටින දෙමාපියෙක්ද...?



ඔබ මේ විනාශ කරන්නේ ඔබේ පුතාගේ - දුවගේ ජීවිතයයි....

ඔබ දරුවන් සිටින දෙමාපියෙක්ද...? අනිවාර්යයෙන් මේ ළිපිය කියවන්න..



උපුටාගැන්ම
 රටක  අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුය. බොහෝ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසාවෙනි. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු වේ. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙනි. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරති. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබේ. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරයි. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා (ඓශ්චර්යය කරා නොව) ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයකි.
මේ ලිපිය ලියන්නට හේතුසාධක වූයේ The Island පුවත්පතේ වූ Child health crisis looms 37 % schoolgirls, 17% schoolboys obese නම් වූ ලිපිය ඇස ගැටීම හේතුවෙනි.
උපුටාගැන්ම අවසන්
 ඉතිරිය මෙතනින් කියවන්න

2 comments:

Followers

Powered By Blogger