Thursday, December 15, 2011

ගම හාමිනේ ගමයාට කියු කව

by - Maathalan



ඔහේගේ බම්බුව..
නාකි එවුන් නොපැන්නාට
රිංගනවා බම්බු මැදින්
විසේකාර ගොන් නාම්බෝ
වැල කන්න.....
ඔහේට රහ නැති උනාට
හරි කැමතියි උන් ඒවට......

8 comments:

  1. වයසට යන විට ගොන් නාම්බන් වරකාවලට කැමති උවද, නාම්බා කාලේදි කැමති වැල වලටය .........

    ඇයි දන්නෑ නේ ........

    ReplyDelete
  2. කැමැත්තමත් නෙවෙයි බොලව්
    උනුත් කැමති වරක කන්න....
    නැතිකමටයි බම්බු මැදින්
    රිංගල වැල කන්න එන්නෙ....

    ReplyDelete
  3. @ පන්සල් හංදිය
    ඕන් රාජ් දීලා උත්තරේ..

    ReplyDelete
  4. @ රාජ්
    :-) හෙහ් හෙහ්...

    ReplyDelete
  5. රිළවු වුනත් වැල කන්න හරිම පෙරේතයි නොවැ!!!!

    ReplyDelete
  6. නාකි එවුන් නොපැන්නාට
    විසේකාර ගොන් නාම්බෝ රිංගනවා බම්බු මැදින්
    ඔහේට රහ නැති උනාට
    හරි කැමතියි වැල කන්න ට.....උන්.

    ReplyDelete
  7. @ ලහිරු
    මක්කයි මේ දොඩන්නේ..

    ReplyDelete
  8. @ හිතුවක්කාරයා
    මේක මම මාතලන් එකේ දාන්න ඉන්නේ. ඒකේ දානවා මේ විදියට. මාර ලස්සනයි. ඒක නෙමෙයි, ඔහේ ඇයි කවි ලියන්නේ නැත්තේ....

    ReplyDelete

Followers

Powered By Blogger