Wednesday, December 14, 2011

බිරිඳක් ඕනෑ කර තිබේ

by - Maathalan




දවස් දෙකයි ගියේ ඔන්න
ලියුම් ඇවිත් දාස් ගනන්
ගෑණුන්ගෙන් නෙවෙයි අනේ
පිරිමින්ගෙන්, පිරිමින්ගෙන්.....
ඉල්ලිමක්....!!!
"අනේ මගේ එකා ගන්න"

4 comments:

  1. අනේ මම නම් මගේ හාමිනේව දෙන්නේ නැහැ. දන්න යකා නොදන්න යකාට වඩා හොඳයිනේ.

    ReplyDelete
  2. @ වෙද මහත්තයා
    හාමිනේ කොමෙන්ට් එක දැක්කොත්... හෙහ් හෙහ්..

    ReplyDelete
  3. @වෙද ගෙදර මහ වෙදනා

    අනේ ඔබතුමාගේ හාමිනේ කොච්චර හොඳ කෙනෙක්ද ? ඔබේ පිනට ලැබුන කෙනෙක්.
    මාත් එකඟයි ඒ කතාවටනම්.

    ReplyDelete

Followers

Powered By Blogger