Friday, October 7, 2011

ඇබිත්තයා දුටු සිහිනය

by - Chandrasiri Meewanage



අල්ලපු වැටෙන් පැන
නිතර නිතරම ඒ දවස්වල
පන්සලට ආ ගිය
උපාසක නෝනා
අපායෙන් දෙව්ලොවට චුතවී
බොහෝ කල් ගතවී
එපා වී එහි සැප
උපාසයෙන් ආපසු ඇවිල්ලා.

ආවාසේ ඉතිරි වැඩ
පිණිස චෙක් පතකුත් ගෙනල්ලා
බෝධී පූජාවේදී අනුසාසනාවට
පිරිකරට පිදුවෙත්
තනිකර ජපන් බඩුවක්.

බැතියෙන් වඩම්මා
ධාතු කරඬුව හිස අතුල්ලා
සෙත් පිරිත් කියවා
නූල් දෙපොටක් අතෙහි බැන්දා
රත්නත්තරේ සරණයි
සියළු දෙවි දේවතා පිහිටයි.

මේ හෙරළි වාරේ
පිංකම් අවාරේ
ලොකු හාමුදුරුවන්ගේ
සන්තෝසේ ඉහවහා ගිහිල්ලා.
සිවුරෙත් කොහොල්ලා
කොහොම ගාගන්නවද මන්දා...

12 comments:

  1. ඇත්තටම කොහොමද ගෑවුනේ?

    ReplyDelete
  2. ලොකු හාමුදුරුවන්ව සන්තෝස කරපු පිනට අනේ ඒ උපාසකම්මට සියලු දෙවිදෙවතාවන්ගේ පිහිටයි, ආරක්ෂාවයි
    (හාමුදුරුවන්ට අනම් මනම් කියන්න එපා බන් මොනවා උනත් ඒ අයත් රහත් වෙලා නැ නේ සිව්රකුත් පොරවගන ඔය විදියට ඉන්න එකම මදැයි)

    ReplyDelete
  3. @ සියල්ලන්ටම
    හොඳ නිර්මාණයක් නිසාමයි පළ කලේ. මේක ලිපියක් විදියට පළ උනා නම් මොකෑ වෙයිද..?

    ReplyDelete
  4. Link exchange is nothing else however it is only placing the other person's web site link on your page at proper place and other person will also do same in favor of you.

    Feel free to visit my page; travel

    ReplyDelete
  5. Hi, every time i used to check weblog posts here in the early hours in the daylight, since i enjoy
    to find out more and more.

    Also visit my web blog - gites frankrijk

    ReplyDelete
  6. Great blog! Is your theme custom made or did you download it from somewhere?
    A design like yours with a few simple adjustements would really make my
    blog jump out. Please let me know where you got your design.
    Thanks a lot

    Also visit my weblog ... vakantievillafrankrijk.wordpress.com

    ReplyDelete
  7. Can I simply just say what a relief to find a person that really knows what they
    are discussing online. You certainly know how to bring a problem to light and make it
    important. More and more people ought to look at this and
    understand this side of the story. I was surprised that
    you aren't more popular because you most certainly have the gift.

    Also visit my webpage; http://mijnvakantiehuisfrankrijk.wordpress.com

    ReplyDelete
  8. First of all I would like to say terrific blog! I had a quick question which I'd like to ask if you don't mind.
    I was interested to find out how you center yourself and clear your thoughts prior to writing.
    I have had a hard time clearing my thoughts in getting my thoughts out there.
    I do take pleasure in writing however it just seems like the
    first 10 to 15 minutes are usually wasted just trying to figure out how to begin.

    Any recommendations or hints? Appreciate it!

    Here is my homepage :: vakantiehuisje frankrijk

    ReplyDelete
  9. I feel this is among the such a lot vital info for me. And i'm happy studying your article. However want to remark on some normal things, The site taste is perfect, the articles is in reality excellent : D. Excellent job, cheers

    my site: particuliere vakantiehuizen ()

    ReplyDelete
  10. මේකනම් මම කලින් කියවල තියෙනවා.

    ReplyDelete

Followers

Powered By Blogger