Thursday, October 13, 2011

ඔබ ගිහින්...


by - Nihal Subasinghe


විල් තෙරේ අපි ඉද්දි
ඔයාගෙ ප්‍රාශ්වාස වායුව
මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන තරමට
ලං වෙලා ඔබ කිවුවා.
" අපි දෙන්නා හැමදාටම එකට ඉඳීවි...
වස්සානයේ ඉඳන් සිසිරය වෙනකම්ම..
හිම කුණා‍ටු ආවත්..
පොද වැහි වැස්සත්........
මට ආසයි තරු කැටයක් වෙලා...
ඔයාගෙ ඔය දෙනෙතට කඩා හැලෙන්න,
ඔයා මගෙ...... .... ..."

ඉතිරි ටික මට මතක නැහැ,
ඔබ ගිහින්..
අවුරුද්දක් ගෙවිල.



Piyasatahan

2 comments:

  1. සුන්දර වචන පෙලක
    ගින්දර වගේ දුක....

    ReplyDelete
  2. @ ගිමහානී
    ආ.... කොහේද හිටියේ...

    ReplyDelete

Followers

Powered By Blogger