Tuesday, August 30, 2011

නළඟන රැඟුම

by - Cyril Senanayake

බලන් හිතවත
කරළිය මත
ඇතත් වත
පා නිරුවත
රඟන කත

ප්‍රේක්ෂකාගාරයේ
දහ නෙත
නැතිව හිරිකිත
බලයි නිරුවත
ගෙවා බරපැත

No comments:

Post a Comment

Followers

Powered By Blogger