Pages

Thursday, November 27, 2014

මෛත්‍රිපාල ලොක්කට ප්‍රශ්ණ පහක්...



මෛත්‍රිපාල මහත්තයට අපූරු ප්‍රශ්ණ පහක් යොමු කරලා තියෙනවා සයිබර් අවකාශයෙන්. බ්ලොග් එකකින්. බ්ලොග් එකේ නම "මම දසයා".. අපූරු ප්‍රශ්ණ පහක්.. හැබයි කවදාවත් නැතුව උත්තර දහයක් තියෙනවා.. ඒ උත්තර තමයි ඇත්තටම සිරිසේන මහත්තයා දෙන්න ඕන..

කියවා බලන්න මෙතනින් >>>

2 comments:

  1. මයියොක්ක වගේද බතල.. යකෝ මූවනේ බං පොද්ද කරන්න තිබ්බේ.. සුපිරියි ඈ..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මාතලන් දුන්න පබ්ලිසිටි එකට.

    ReplyDelete