Pages

Thursday, November 13, 2014

විමල් වීරවංශ.




විමල් වීරවංශ.
හරියට දේදුන්නක් වගෙයි.......
කාලෙකට එතුමා රතු පාටයි..........
තව කාලයක් නිල් පාටයි........
තව කාලෙක කහ පාටයි.........
වෙලාවකට දේශහිතයිෂි පාටයි.......
ඉස්සර දුප්පත් පාටයි......
දැන් පිං පාටයි........

- උපුල් ශාන්ත සන්නස්ගල -

8 comments:

  1. වල් පාට නැතිව ඇති නේද

    ReplyDelete
  2. අනේ වාසනාවන්!!!

    ReplyDelete
  3. ඕකා අන්තිමට කොළ පාට වෙලා තමයි නවතින්නෙ

    ReplyDelete
    Replies
    1. අනිවා.. මම ඕක අවුරුදු ගානකට කලින් කිව්ව මිනිහා නිල් වෙන්නත් කලින්.. හැක්

      Delete
  4. 'පාට රැක ගන්න' දන්න උන් එහෙම තමයි.. හිකිස්.. ජය ශ්‍රී!

    ReplyDelete
  5. මටනම් ඌ කලු පාටයි.

    ReplyDelete
  6. Oya muna mata eka welawakata Nariyek wage penawa,thawa welawakata Girawek.thawath welawakata Rilawek wage .(Ranjan)

    ReplyDelete
  7. මේක අධිරාජ්‍යය වාදී කුමණ්ත්‍රණයක ප්‍රථිපලයක් ද කොහෙද.

    ReplyDelete