Pages

Monday, October 27, 2014

කතන්දර නැවතත් බ්ලොග් ළොවට..


"කතන්දර" ගැන, බ්ලොග් ලියන කියවන එකෙකුටවත් අළුතෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ. බ්ලොග් ළෝකේ සක්විති තමයි "කතන්දර". කතා මගෙත් ගුරු. "කතන්දර" බ්ලොග් එක නැවතුනත් හරි, බ්ලොග් ළෝකෙට හෙන හත ගැහුවා වගේ උනා. ගහන්න ඕන එකාගේ කන අත ගාලා ගහන, වදින්න ඕන තැනට හෙමිහිට රිදෙන්නම ගහන, ඒ සරළ ලිවීමේ රටාව, බ්ලොග් ළෝකෙට එන ඕනම කෙනෙකුට අත් පොතක්.

අද කකාගේ උපන් දිනේ.. කකා අද ඉඳලා අලුත් බොගක් දානවා. බ්ලොග් එකේ නම "රසිකලොජි".. ඔබත් මෙතනින් ගොඩ වෙලා, බ්ලොග් සක්විතිට වෙල්කම් පාරක් දීලා එන්න..

"රසිකලොජි"

9 comments:

  1. හෙහ් හේ.. මට එදාම හිතුනා ඒ විරාමය පහේ පංතියෙන් හයේ පංතියට යන තාවකාලික විරාමයක් වෙන්නම ඕනි කියලා.

    ReplyDelete
  2. හුරේ ,,,කාකා ඇවිත්

    ReplyDelete
  3. පට්ට සන්තෝසයක් බොස් දැනෙන්නේ...

    ReplyDelete
  4. ටිකක් නෙවෙයි හොඳටම මෝටිවේෂනල් නිව්ස් එකක් !!

    ReplyDelete
  5. ඕඕක හරියන්නෑ..

    ReplyDelete
  6. කක්ක කකා කකා.. :)
    පට්ට පට පට අලුත් වර්ෂන් එක.. පොඩි අපිටත් කතන්දරයක් කියනවද මාමේ..

    ReplyDelete