Pages

Thursday, October 2, 2014

යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයි.


// ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක්‌ තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක්‌ සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්‌තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්‌ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්‌තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල තැන වඩාත්ම දුර්වල වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. //

>>>> ඉතිරිය කියවීමට මේ අකුරු මත කොටන්න <<<<<<

No comments:

Post a Comment