Pages

Tuesday, September 30, 2014

මොනවද මේ බ්ලුක් (Blook) කියන්නේ....?


‘වියුණු සාහිත්‍යය’ යන්න ආගන්තුක වචනයක් වෙන්න පුළුවන්... නමුත් ඹ්ලූක් යන්න සිංහලෙන් හඳුන්වන්නට ඉතාම සුදුසු විදිය මෙය බවයි මගේ හැඟීම.. වියුණු සාහිත්‍යය යන්න මම යොදා ගන්නෙ බ්ලොග් ඇසුරින් මුද්‍රණය වන කෘති හඳුන්වන්නට. ඒ සඳහා සුදුසු හෝ ඔබ දන්නා වෙනත් නම් ඇත්නම් යෝජනා කරන්න කියල ඉල්ලීමක් කරන්නත් කැමතියි.

>>>> ඉතිරිය කියවන්න මේ වචන උඩ ක්ලික් කරන්න. <<<

1 comment: