Pages

Friday, September 12, 2014

සුපිරිම කෙටි කතාවක් -



කෙටි කථා ගැන ශාස්ත්‍රීය විචාර දෙන්න මම ඒ ගැන හදාරපු එකෙක් නෙමෙයි. ඒත් විචාරකයෝ හොඳයි කියලා වර්ණනා කරණ කෙටි කතා කියවපු එකෙක්. ඒවයෙත් සමහර ඒවා දැනෙනවා. සමහර ඒවා දැනෙන්නේ නෑ.. මම මෑතක කියවපු, හදවත හිරිවට්ටපු කෙටි කතාවක් මේ. කියවලා බලන්න..

"රුපියල් දහය"

2 comments:

  1. ස්තුතියි මාතලන්.., මේ දෙන සප් එකට...

    ජ ය වේ වා!!!

    ReplyDelete
  2. ඇත්ත මාතේ .ඒක ඉතා හොඳ කෙටි කතාවක්

    ReplyDelete