Pages

Sunday, April 27, 2014

ඔපරේෂන් ඔටු සුප්..


පට්ට පෝස්ට් එකක් අහු උනා...

//මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.

කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න බෑ කියල. ඊට පස්සෙ ඔටුවන්ගෙන් බඩු ගන්න එක වර්ජනය කරන්න කිව්ව. ඔටුවන්ට ඉල්ලංකැලෑවෙ ඉන්න අයිතියක් නෑලු, ඔටුවො කාන්තාරෙ ඉඳල ඉල්ලංකැලෑවට ඇවිත් තියෙන්නෙ ඉල්ලංකැලෑවත් කාන්තාරයක් කරන්නලු, එහෙම වුනොත් ඉල්ලංකැලෑවෙ සත්තුන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙනවලු. කහ කුරුල්ලො විතරක් නෙවෙයි, බඩ කහ නයි, කහඳ පණුවො, කහ කොරවක්කො විතරක් නෙවෙයි සිවුරු හොරුත් ඔටුවන්ට විරුද්ධයි. කැලේ අනෙක් සත්තුත් හිටු කියල වැඩේට සපෝට්.//

ඉතිරිය මෙතනින්...

2 comments:

  1. ජාතිවාදය හා පුරුෂාධිපත්‍ය කියන දෙකටම විරුද්ධ වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. කොයි රටේ පුරුෂාධිපත්‍ය ගැනද මේ කියන්නේ? අරාබියේද?

      Delete