Pages

Sunday, March 16, 2014

බුවා ආයෙත් ඇවිත්..


"බුවා" කියන්නේ හින්ගල බ්ලොක් ළෝකේ හිටපු චරිතයක්. අපූරුවට ලියන්න පුළුවන් එකෙක්. ඌ රැඩිකල්, මාත් එක්කත් කොකු ගිහින් තියෙනවා. ඒ උනාට මම ඌට ආදරෙයි.

මම හිතන්නේ, උන්ගේ ගෙදර අකුණු සන්නායකයක් නැතිව ඇති. මොකෝ, මූ, බුකියේ දාපු පෝස්ට් එකක් අහම්බෙන් දැකපු මම මූගෙන් ඇහුවා, "ඇයි යකෝ ඔච්චර ඒවා ලියන එකේ....., තොට හෙන ගහනවද ඕකම........, කොපි පේස්ට් කලානම් බොගේ කියලා.. මූ ඒකට බය වෙලා, අද ආයෙත් බොග අප්ඩේට් කරලා..

බොරුනම් ගිහින් මෙතනින් බලහල්ලකෝ...

ඒ වගේම තව අපූරු බ්ලොග් අඩවියක් හම්බ උනා, "කලූගේ හෑලී" කියලා. ලියන්නේ "කලූ".. මේ දවස්වල කවුරුත් ලියන, අහස් යන්තරේ කතන්දරේ ගැන, ඌත් ලියලා තියෙනවා.. වෙලාවක් තියෙනවනම්.. ගිහිල්ලා පොඩි පිකප් එකක් දෙන්න..

මෙන්න අඩවිය...

4 comments: