Pages

Sunday, February 9, 2014

Facebook නිසා මිය ගිය දැරිය..


ෆේස් බුක් එකේ තමන්ගේ ඡායාරුපයක් නිසා ගෙල වැලලාගෙන මිය ගිය දැරිය ගැන මමත් ලියන්න උන්නේ.. ඒත් ඒ ගැන ඉතා ස්සරවත් ළිපි දෙකක්ම අද මම කියෙව්වා.. එකක් කවුරුත් දන්න, ඉඳ හිට ලියන, "යදමින් බැඳ" බ්ලොග් අඩවිය ලියන, "නිර්මලා මධුෂානි" ගේ..

අනික් එක ලියලා තියෙන්න, සින්හල බ්ලොග් වලට අළුතෙන් ආපු "සබන් බෝලේ" කියලා එකෙක්.. පොරගේ බ්ලොග් එකේ නම "සබනාගේ අඩවිය".. ගිහින් ළිපිය කිවලා කොමෙන්ට් එකක් දාලා ඔහුවත් දිරි ගන්වන්න..

1 comment: