Pages

Thursday, January 9, 2014

බෝධියේ කැමරාව...


මේ ටිකේ බිසි නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බ වෙන්නේ නැති තරම්. ඒත් ඉඩක් ලැබුන ගමන් කරන්නේ මේල් ටික බලන එක. එහෙම ආපු මේල් එකක කෙන්ජියා අපූරූ නිර්මාණ කාරයෙක් හොයාගෙන තිබුනා..

පොරගේ නම කුරුළු.. අමුතුම ආරක ලියවිල්ලක්.. එතන අනන්‍යතාවයක් තියෙනවා. ඒක බොහෝම අපූරූ දෙයක්.. ඒ වගේ අය තමයි මේ ළෝකේ වෙනස් කරන්නේ.. බොරුවක් නම් මෙතනින් ගිහින් බලන්න..

6 comments:

  1. ස්තුතියි යාලුවා... වටිනාකමක් දෙනවට.. මම නුඹේ බ්ලොගයත් ඉතිරි කර ගත්ත ..
    කෙන්ජිටත් ගොඩක් තුති !

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ පිළිතුර - "ගණන් ගන්න එපා මචෝ "

      Delete
    2. මගේ උත්තරේ මේ යකා දාලනේ... ඒකත් පට්ට වැඩේ..

      Delete
  2. දිගටම හැකි විදිහට ලියන එකයි වැදගත්.... මාතලන් එදා කියපු බණ්ඩාර රොටවැව එක්ක මම පෙරේදා කතා කළා... ඔහුට දැන් විවේකයක් නැතිලු.... අපරාදේ වටිනා බ්ලොගයක් අහිමි උනා .......

    ReplyDelete
  3. උඹ අපේ එවුන් දෙන කමෙන්ට් ගැන නොසිතා එල සිතිවිලි අකුරු කරපන්.
    සම හරක් පොල් බුරුවන්ගේ දේ වලට වඩා උඹේ සිතිවිලි වල 'රස'යක් තියෙනවා.
    දිගටම ලියපන්.
    ජය....!

    ReplyDelete