Pages

Friday, August 9, 2013

විශ්වකර්මයකුගේ වැඩක්.....



අපේ හිතවත් කළාබර දයානන්ද රත්නායක සහෘදයා විශ්වකරුම වැඩක් ගැන පොඩි ඉඟියක් දීලා තියෙනවා. වැඩි විස්තර ඕන නෑ.. ඔය උඩ චිත්‍රය බැලුවම තේරෙනවනේ...

විස්තරේ මෙතනින් බලන්න...>>>

2 comments:

  1. ඇත්තටම ඔහු විශ්මකර්මයෙක්. මුහුණුපොතේ හිටියත් ඇතැම් කලාකරුවන් හමුවෙලා නැහැ ඒත් පහුගිය දවසක මේ කලාකරුවා මට හමුවුණා. සිරුරින් කුඩා මිනිාසක් වුවත් ඒ කලා හැකියාව නම් ඉහලම ඉහලයි.

    ReplyDelete
  2. මේවා චිත්‍රද කියලා කියන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ.

    ReplyDelete