Pages

Saturday, March 9, 2013

ඇමරිකානු දැණුම නොමිලේ...!!!



අපේ වැඩි දෙනෙක් අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට කිසිම තේරුමක් නැති දේවලට. ෆේස් බුක් එකේ වරු ගනන් එල්ලිලා චැට් කරයි, නැතන්ම් මෙළෝ රහක් නැති ෆිල්ම් එකක් බලයි. තුන් තිස් පැයේ ඇහෙන සිංදු ආයෙත් මේකේ අහයි ඔය වගේ සත පහක වැඩක් නැති ඒවා. වත්මන් පරපුරේ සාමාන්‍ය දැණීම අන්තිමයි. ළෝකය කියන්නේ ඉස්කෝළේ උගන්වන සිලබස් එක නෙමෙයි. ඔය බ්ලොග් අස්සෙ කුණුහරුප කිය කිය ඉන්න වෙලාවේ. තමන්ගේ දැණුම නොමිලේම වැඩිකරගන්න පුළුවන් මාර්ගයක් "අන්සතු දිනපොත" බ්ලොග් අඩවියේ තියෙනවා. ඒ ළිපියේ වටිනාකම කියා නිම කල නොහැකි තරම්..

වැඩිපුර විස්තර මෙතනින් බලන්න..

No comments:

Post a Comment