Pages

Sunday, February 24, 2013

ආර්ථික ඝාතකයෝ කවුද? පී බි ද?විමල්ද?අපිද?


දැන් ඉන්නේ මේ අපේ බබා ජනතාවට ගැලපෙන ජනතාවගේ පැතුම මල් පල ගැන්වූ දේශපාලකයින් (චොප්පෙල රත්තරන්ලා කුඩ්දො නළු නිලියෝ ) අන්න ඒ වගේ  භාණ්ඩාගාරයේ ලේකම් තනතුරටත් උගත් මිනිස්සු ඕනෑ නෑ අර දඬුවම් මුදලාලි වගේ පොරක් දාගන්න එකයි තියෙන්නේ. එතකොට කිසි කරදරයක් නෑ නාමල් බේබි ආව ගෝලයෝ එක්ක සල්ලි ටිකක් භාණ්ඩාගාරෙන් පටවගෙන යනවා විමල් එනවා ආ දඩුවම් මචං ලේකම් කෝටි පහක් පටවපන් ඩිකියට. වැඩේ අප්සට් වන විට පවුලේ අය  රටේ  ණයට ගත් සල්ලි ටික සියල්ල ස්විස් බැංකු වලට පටවාගත් පසු  ඇමරිකාවට බසු බසිනු ඇත, ඉන්පසු මාස හයෙන් සියල්ලගේම පස්සපැත්ත නැතිවනු ඇත.

ඉතිරිය මෙතනින් බලන්න

1 comment: