Pages

Friday, November 2, 2012

ආච්චිගේ මගුල...


අපේ මගුල් ගෙවල් මළ විකාරයක්. ඒ ගැන පලු යන්න ලියපු ලිවිල්ලක් තියෙනවා..

උපුටාගැන්ම

කේක් ගෙඩිය ලාස් වේගාස් වල වාසනාව උරගා බැලීමේ යන්තරයක් මෙන් විය.ජැක්පොට් එක ඇදුනු සමහරු "කේක්" කෑහ.සමහරු රිජිෆෝම් කෑහ.ඉතුරු  අය කේක් එකට ලයික් එකක් දමා ෂෙයා(ර්) කළහ.
කෑම පෝලිමට වේගයෙන්ම දිව ගියේ ෂෙයා(ර්) කළ උදවියයි.බත් තොග සීමිත වූ බැවින් ඉක්මනින්ම අවසන් විය.ප්‍රමාද වීමේ ආදිනව පෙන්වා දෙනු පිණිස සිලින්ඩරාකාර ජටා පැළඳ සිටි කෝකියන් විසින් අමුතුම ආකාරයේ කෑම ලබා දුන්හ.සීයා ඔහුට ලැබුනු සලාද කොළ ,බීට් අල අඩුක් කළ පිපිඤ්ඤා ගෙඩිය දෙකට පළා ඇට ටික ගෙනගොස් වත්ත පහළ සිටවූයේය.සමහරු අයිස් වලින් සෑදී ලොකු ඩොල්පිං මාළුවා දෙස පෙරේතකමෙන් බලා සිටියහ.

උපුටාගැන්ම අවසන්


මළ මගුල් කෑම මෙතනින් බලන්න..

3 comments:

  1. මෙහෙම හයිලයිට් කරන එක හරි වටිනවා මාතලන්. කියවන්න යමක් නැති වෙලාවට මෙහෙම ලින්ක් හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. සුළු දෙයක් මචං.. අපේ යුතු කමක්..

      Delete
  2. නියම ලිපියක්! ජය

    ReplyDelete