Pages

Thursday, November 1, 2012

මහින්ද මහත්තයට නරියා කියා දුන් පාඩම




මහින්ද මහත්තයයි රනිලුයි හෙළුවෙන් නාපු කතාව මතකද..? මේක ලියලා තියෙන්නෙත් එයාමයි..

උපුටාගැන්ම.....


මහින්ද මහත්තය තරැණ කාලෙ හරි සෙල්ලක්කාරය. මංත්‍රීකම හම්බඋනෙත් තරැණ කාලෙම උනාට ඔය ගාය නම් නැතිවෙලා තිබුනෙ  නෑ.(බොරැනම් ගමේ අයගෙන් අහල බලන්නකො) ඒ කාලෙ කරපු නොයෙක් නොයෙක් ජාතියෙ සෙල්ලම් තිබුනට එතුමා වැඩියම කැමති දඩකෙලියටලු. මේ හන්දම තමා එතුමට පස්සෙ කාලෙක කොටි දඩයම් කරන්න හිතුනෙත්.
 මේ කථාවත් එතුම දඩයමේ ගිය දවසක වෙච්ච සිද්ධියක්.
 හැබැයි එදානම් දඩකෙලියට ඒ තරම් සුභ දවසක් වෙලා තිබුනෙ නෑ. කැලේ පුරාම කරක් ගහල, තමන් එක්ක ගියපු අයගෙනුත් මග ඇරිල, දඩයමකුත් නැතුව  වෙහෙසට පත් වෙලා උන්නු එතුමා ගලක් උඩින් වාඩි වෙලා කාරිය කල්පනා කරන්න ගත්තලු කොහොමද කැලෙන් එලියට යාගන්නෙ කියල.


උපුටාගැන්ම අවසන්..

රස වෑහෙන ඉතිරිය මෙතනින් බලන්න

No comments:

Post a Comment