Pages

Thursday, December 5, 2013

ලොක්කාට සින්දු කීම...


පට්ට බොගක් අහම්බෙන් හම්බ උනා, දයල් බතිගේ, බොග ඉඹින්න ගියපු වෙලාවේ. බොහොම සරළයි, කෙටියි, හැබයි පට්ටම රහයි. මගේ හිත ගත්තේ, පොර, පින්තූරවලට දීලා තියෙන නව අර්ථකතනය..

ඔහේලත් ගිහින්, මෙන්න මෙතනින් බලලා, කොමෙන්ට් එකක් දාලා එන්න. රිපලයි කොමෙන්ට් නැත්නම්, ආයේ යන්නමෙයි කියලා කියන්නෙත් නෑ..

2 comments:

  1. යෙස් ,එක මරු බොගක්

    ReplyDelete
    Replies
    1. මරු බොගක් - බොරු මගක්

      පද පෙරලි බසින්!

      Delete