Pages

Friday, September 20, 2013

අළුත් ඡන්ද පෝරමය....


මීළඟ ඡන්දයේ පටන්, අපේක්ෂයින්ගේ අයදුම් පත්‍රයේ විශාල වෙනසක්, මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් කර තිබෙනවා. ඡන්ද ක්‍රමයේ වෙනසක් සඳහා කතිකාවක් ඇති අවදියක, මැතිවරණ කොමසාරිස් විසින් ගත් මේ පියවර, ඉතා අගය කළ යුතු පියවරක්.

ඒ සඳහා වැඩිපුර තොරතුරු දැන ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

අනිවාර්යයෙන් කියවිය යුතුමය. :)

6 comments:

  1. කියලා වැඩක් නැහැ උපරිම එකෙත් උපරිම එක..

    ReplyDelete
  2. පට්ට නිර්මාණයක්

    ReplyDelete
  3. හි හි නියමයි ,ඒක ජෝර්ක් උනාට ඇත්ත කතාව ඕකම තමයි ඉතින් ,වෙන භාෂාවකින් ගත්ත එකක් කිවුවට අපේ රටේ ලියපු එකක් වෙන්නම ඕනේ ඉතින්

    ReplyDelete
  4. හිනා ගියත් කථාව ඇත්ත.. දැන් අපේක්ෂකයන්ට ඕන වෙන්නේ මේ වගේ ඒකක් තමයි...

    ReplyDelete
  5. මෙයත් දැන් joker කෙනෙක් වෙලා නෙහ් :( කාලේ හරි වගේ :p

    ReplyDelete