Pages

Thursday, January 17, 2013

නව යොවුන් ලිංගිකත්වය ,පෙම්සුව සහ ලංකාවේ නීතිය


ඔය ලව් කරන පොඩි ළමයි ගල් සෙල්ලම් කොරන්නෙ එහෙම බලාගෙනයි දන්නවා නේ ළඟදි උන වැඩේ... ජිල් බෝල ගහන එක කොහොමත් කචල්නේ.... මෙන්න ඒ ගැන බුද්ධිමත් සංවාදයක්

උපුටාගැන්ම...

වැඩිහිටි යුවලක් වුව කාමරයක් ඇතුලේ  දොරවල් වසාගෙන සිය කැමැත්තෙන් නිරුවතින් සිටීම යනු  නඩුවක් බලවන වරදක් වෙන අපේ මහා ආශ්ච්ර්යයේ අඹ ගෙඩියේ නව යොවුන් තරුණ පෙම් වතුන් දෙදෙනෙකුගේ  SEX ප්‍රශ්නය ඇප ලබාගත යුතු වරදක් වී පොලිසියේ හිරේ විලංගුවේ යන කාරණයක් වීම සමාජයට ප්‍රශ්නයක් නොවුවද එහි නීතිමය තත්වය  මට නොතේරෙයි ඒ බැවින් මා ඔබේ අදහස් විමසමි.  ඒ පිළිබඳව දිවයින ජාතික පුවත්පතේ අද 2013/01/16 දින පළවූ  පෘව්ර්තියකට මම ඔබේ අවධානය  යොමු කරවමි. කරුණාකර මෙතනින් එම පුවත කියවන්න.

උපුටාගැන්ම අවසන්.....

මෙතනින් බලන්නකෝ....

2 comments: