Pages

Thursday, January 10, 2013

ලංකාවේ හොඳම කාටූන් කාරයා...




ලංකාවේ හොඳම හා ජනප්‍රියම කාටූන් කරු අවන්ත ආටිගල දැන් බොගකුත් දාලා... සුපිරි කාටූන් සියල්ලම වගේ එහි ඇතුලත්.. කාටූන් එකක සුපිරි බව තියෙන්නේ කිසිම දෙබසක් නැතිව කන පැලෙන්න අඳින එකට.. අපේ ඉන්දික දිසානායකත් එවැන්නේක්...

ඔබත් ඔහු හා මෙතනින් එක්වන්න...

6 comments:

  1. ඔන්න එහෙනං අපිත් යනවා ඒ පැත්තේ

    ReplyDelete
  2. එලකිරි මේවනේ වෙන්න ඕනේ දැන්ම යමි ෆලෝ කරමි

    ReplyDelete
  3. එල බ්ලොග් එකක්..

    ReplyDelete
  4. ඉන්දිකගේ කාටුන් මමත් කාලයක් අපේ එකට අන්දවා ගත්තා....හරිම දක්ෂ කොල්ලෙක්

    ReplyDelete
  5. සත්තකින්ම ඔහුගේ චිත්‍ර තුළ යතාර්ථය ගැබ් වෙලා තිබෙනවා. සෑම අවස්ථාවම මා සාධාරණී කරන්නේ නැහැ. නමුත් සාර්ථක කාටූන් ශීල්පියෙක් ලෙස දකිනවා. මාගේ බොහො ලිපි වලටද ඔහුගේම කාටූන් ඇතුලත් කරනුයේ එහි ඇති හාස්‍යයටම නොව. ලිපියේ කොටසක් කාටූනය මඟන් සම්පූර්ණ කරන බැවින්.

    ReplyDelete