Pages

Monday, December 3, 2012

නව්‍යකරණ ව්ප්ලවයේ ජඩ මාධ්‍ය භාවිතය



බ්ලොග් ළොකේ කියවන්න දෙයක් නෑ අයට කියවන්න මල් මසුරන් ළිපියක් තියෙනවා. මේ වගේ අය දිරිමත් කිරීම අපේ යුතුකමක්..

උපුටාගැනිම....

// අද වන විට සිරස, දෙරණ, ස්වර්ණවාහිනිය පමණක් නොව වර්ථමානයේ ප්‍රවීණ මාධ්‍යවෙිදී මොහාන් සමරනායකගේ සභාපතිත්වය දරණ ජාතික රූපවාහිනියේ පවා ස්වභාවය මෙයට දෙවනි නැත. මේ යථාර්ථය මනාව පසක් කරමින් වරක් ඩබ්. ජයසිරි පවසන්නේ ‛‛ ඉස්සර නිළියෝ ජනප්‍රිය වුනේ මහන්සි වෙලා, දැන් නිළියෝ ජනප්‍රිය වෙන්නේ හාන්සි වෙලා’’ යනුවෙනි. //

උපුටාගැනිම අවසන්....

බොඅරුද කියලා මෙතනින් බලන්න

1 comment:

  1. කෙල ගාල පිහිදන්ඩ දෙයක් නෑ. සහතික ඇත්ත

    ReplyDelete