tag:blogger.com,1999:blog-4250196760692670491.post916617201603981480..comments2023-09-27T01:40:33.239-07:00Comments on මාතලන්ගෙ සින්ඩිය: දයාට සීයයි...!!!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4250196760692670491.post-53212703711463448252014-02-09T05:16:20.325-08:002014-02-09T05:16:20.325-08:00ඇත්ත අපට ගුරුහරුකම් ගන්න තිබෙන බ්ලොග් සංඛ්‍යාව අතල...ඇත්ත අපට ගුරුහරුකම් ගන්න තිබෙන බ්ලොග් සංඛ්‍යාව අතලොස්සයි.ඉතින් ඒකයි මේ වගෙ බ්ලොග් හරිම වටින්නෙyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-12171359822971264242014-02-06T21:59:13.949-08:002014-02-06T21:59:13.949-08:00බ්ලොග් අවකාශේ බහුතරයක් ඉන්නේ යොවුන් වියේ අය. ඒ වගේ...බ්ලොග් අවකාශේ බහුතරයක් ඉන්නේ යොවුන් වියේ අය. ඒ වගේම ලිවීමටත් ආධුනික අය. ඒ වගේ කෙනෙකුට ගුරුහුරුකමක් ගන්න කියවන්න හොඳ බ්ලොග් අඩවියක් තමයි අස්වැන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-20891719447758979622014-02-06T10:39:32.430-08:002014-02-06T10:39:32.430-08:00අපි, අපි වටේට රාමු ගහ ගන්නේ නැතුව නිදහස් රස වින්දන...අපි, අපි වටේට රාමු ගහ ගන්නේ නැතුව නිදහස් රස වින්දනයක යෙදෙනවා නම්, සිංහල බ්ලොග් වල කියවන්න දේ ඕන තරම්. <br /><br />ස්තුතියි මාතලන් අයියා ඒ පැත්තට පාර කිව්වට.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-24635757845370930842014-02-06T10:00:53.153-08:002014-02-06T10:00:53.153-08:00යමු යමු බලන්න. යමු යමු බලන්න. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-13898201554548655922014-02-06T09:03:49.701-08:002014-02-06T09:03:49.701-08:00ලංකාවෙ හැටියට බ්ලොග් කියන්නෙ තාම විනෝදය සපයන කලාවක...ලංකාවෙ හැටියට බ්ලොග් කියන්නෙ තාම විනෝදය සපයන කලාවක්. අපි එයින් මිදෙන්න උත්සාහ කරමු කීප දෙනෙක් හරි එවිට ලෝකයම අපි දෙසට හැරේවි.. ස්තූතියි මාතලන්ටදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com