tag:blogger.com,1999:blog-4250196760692670491.post8240603639868772518..comments2023-09-27T01:40:33.239-07:00Comments on මාතලන්ගෙ සින්ඩිය: තිලකෙගෙ පොත..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4250196760692670491.post-23885064081129700222014-08-07T19:08:21.278-07:002014-08-07T19:08:21.278-07:00තිලකෙලා වගේ යමක් කමක් තේරෙන මිනිස්සුන්ටත් මේ වෙන ද...තිලකෙලා වගේ යමක් කමක් තේරෙන මිනිස්සුන්ටත් මේ වෙන දේ තේරුම් ගන්න බැරි වීම දුකක්.
උදව් කිරීම කියන්නේ එකක් අනුන්ගේ වැඩකින් හිට්ස් මරා ගැනීම කියන්නේ තව එකක්.
අද ඔන්න අර බූරු බබා කියන එකත් පොස්ට් එකක් දාලා .

ඔය ඉවාන් පවුලූසාලා වගේ ලියන්න දෙයක් නැතුව වේලෙන ,මාසෙට එකක් දෙකක් ලියන එවුන්ටනම් ඔය විදිහේ එකකින් හරි කමක් නෑ හිට්ස් ටිකක් කමෙන්ට් ටිකක් මරාගන්න ලැබෙනවානම් .

අනික උදව් කරන්න ඕනෙනම් පොස්ට් දාන්න දෙයක් නෑනේ ,ඇවිත් තියෙන උදව්වක් කරලා දෙන්න ඕනේ . එහෙම නැතුව පැත්ත පළාතේ එන්නේ නැති එවුන් නිකම් බොරුවට පොස්ට් දදා .ඔය කෙර්ඩිට් එකෙන් කොටසක් උන් ගන්න බලන්නේ . මම මේකම තිලකෙගේ බ්ලොග් එකෙක්ත් දැම්මා මිනිහා පබ්ලිෂ් කලේ නෑ.
මිනිහටම තේරෙන්න ඇති. ඔය ඉවාන්ලා මාතලන්ලා රන්ගිලා එකතුවෙලා කාවද අන්දන්න යන්නේ කියලා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-29069818678456027362014-08-06T22:34:00.576-07:002014-08-06T22:34:00.576-07:00මෙහෙම දෙයක් වත් කරන්න බැරිනම් මොකක්ද බං ඇති වැඩේ.....මෙහෙම දෙයක් වත් කරන්න බැරිනම් මොකක්ද බං ඇති වැඩේ.. පරක්කු උනේ බිසි නිසා.. නැවත් මතක් උනේ ඉවාන් පවුලූෂා නිසා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-57606105504978785042014-08-06T21:51:04.941-07:002014-08-06T21:51:04.941-07:00බොහොම ස්තුතියි මචන් මේ ලබා දුන් පබ්ලිසිටියට . බ්ලො...බොහොම ස්තුතියි මචන් මේ ලබා දුන් පබ්ලිසිටියට . බ්ලොග් ලියන හා කියවන අලුත් මිතුරු මිතුරියන් සෑහෙන දෙනෙක් මට හමු වුනා උඹලා වැඩේ ගැන දුන් ප්‍රසිද්දිය නිසා . දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.com