tag:blogger.com,1999:blog-4250196760692670491.post6094351547055354297..comments2023-09-27T01:40:33.239-07:00Comments on මාතලන්ගෙ සින්ඩිය: තවත් සඳරුවෙක්....?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4250196760692670491.post-83780918552838545812014-06-29T18:22:13.183-07:002014-06-29T18:22:13.183-07:00පට්ටම පට්ට මචෝ.. අදනේ බන් දන්නේ මේ සින්දුවේ තේරුම....පට්ටම පට්ට මචෝ.. අදනේ බන් දන්නේ මේ සින්දුවේ තේරුම. ඔය වෙල්ලස්ස කැරැල්ල ගැන මාතලේ ඉන්න funeral in heaveකියන බෑන්ඩ් එකක සින්දුවක් තියෙනවා තනිකරම ඒ කතාව කියන. තව ලියපන් මචෝ. ජය වේවා..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-71587501616555260072014-06-15T10:22:21.855-07:002014-06-15T10:22:21.855-07:00කොහෙද යන්නේ මල්ලේ පැපොල්....මට කරුණා...කේපී...පිල්...කොහෙද යන්නේ මල්ලේ පැපොල්....මට කරුණා...කේපී...පිල්ලෙයාන්.....තව බොහෝ අය මතක් වුනා. ගී විචාර....මාර ප්රතිචාර...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-88524576500696971942014-06-15T05:59:55.845-07:002014-06-15T05:59:55.845-07:00පැපොල රෝගියෙක් ලවා වලක් හාරවගෙන ,ම්ලේච්ඡ විදියට ඒ ...පැපොල රෝගියෙක් ලවා වලක් හාරවගෙන ,ම්ලේච්ඡ විදියට ඒ මිනිහව මරල එයා හාරපු වලටම දාල බල්ලෙක් වගෙ වලලන්න ජවිපෙ සාමාජිකයගෙ විප්ලවීය ජීවගුනය හදපු රෝහන විජේවීර කියන්නෙ මොනතරම් තිරිසනෙක්ද මෘගයෙක්ද කියල හිතෙනව.මේ වගෙ මිනීමැරුම් කරන්න ඇත්තෙ දහම් පාසල් ගිය ළමයි.
සමනල විප්ලවය කියන බ්ලොග් එකේ විජේවීරව මෘගයෙක් ලෙස හදුන්වල ඔහුගෙ මරණය ගැන සතුට පළ කරනව
ඇත්තටම 1971 දිත් 1989 දිත් මිනිස්සු මෘගයො කරපු ඒ මෘගය ට ශාප වේවා.
මේ තිරිසන් අපරාදෙ ගැන තොරතුර ලැබුනම අජිත් පැරකුම්ගෙයි,සුමිත් නිරිඇල්ලගෙයි බ්ලොග් වල පළ කළා.තව විප්ලවකාර බ්ලොග් කීපයකමත් පළ කළා.
අද උපාසක බලල්ලු වගෙ පන්ඩිත කතා කියන්නෙ ,මනුස්සකම ගැන කියවන්නෙ මොන තරම් තිරිසන් මෘගයොද කියල හිතෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-4013326662094089342014-06-15T05:31:47.472-07:002014-06-15T05:31:47.472-07:00මේ තව ලස්සන කතාවක්. පන ඇති දෙවිවරු ගැන
භීෂන සමයේ ...මේ තව ලස්සන කතාවක්. පන ඇති දෙවිවරු ගැන

භීෂන සමයේ ජවිපෙ පැපොල රෝගියෙක් ලෙඩ ඇදෙන් ඇදගෙන ගොස් මැරූ හැටි.ජවිපෙ ම්ලේච්ඡත්වය අමතක කර පොලිස් හමුදා ම්ලේච්ඡත්වය ගැන කතා නොකළ යුතුය.

http://www.pathula.com/index.php/archives/1381

ජයතිලක එක් උදෑසනක ප්රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත්රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප්රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-18332287452455927012014-06-13T08:44:49.888-07:002014-06-13T08:44:49.888-07:00කවදත් ගී පවුර හෙවනැල්ල වගේ හිටියා. අදත් එහමයි.කවදත් ගී පවුර හෙවනැල්ල වගේ හිටියා. අදත් එහමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-77872547353295817422014-06-13T03:08:50.329-07:002014-06-13T03:08:50.329-07:00අනිවාරෙන්ම අරූ අයියේ.. උපරිමය කරන්න උත්සාහගන්නවා.අනිවාරෙන්ම අරූ අයියේ.. උපරිමය කරන්න උත්සාහගන්නවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-24527133199834537002014-06-13T03:02:08.527-07:002014-06-13T03:02:08.527-07:00අත හිත මාතාගෙන්....වැඩේ කරගෙන යන එක උඹට බාරයි මනෝෂ...අත හිත මාතාගෙන්....වැඩේ කරගෙන යන එක උඹට බාරයි මනෝෂ්...ජයවේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-20632144463618078992014-06-13T03:01:07.611-07:002014-06-13T03:01:07.611-07:00අත හිත මාතාගෙන්....වැඩේ කරගෙන යන එක උඹට බාරයි මනෝෂ...අත හිත මාතාගෙන්....වැඩේ කරගෙන යන එක උඹට බාරයි මනෝෂ්...ජයවේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-49415841683831786702014-06-12T08:19:45.479-07:002014-06-12T08:19:45.479-07:00මාතලන්...
පැහැදිලි ව ම ඇත්ත කතාව මචං. මනෝෂ්ගේ සඳ...මාතලන්...

පැහැදිලි ව ම ඇත්ත කතාව මචං. මනෝෂ්ගේ සඳුමල් බ්ලොගය කියන්නේ අපිත් මුල සිටම කියවපු සහ බලපු බ්ලොගයක්. ඔහුගේ ගමන මුල ඉදලාම අපිත් දැක්කා. හරිම නිහතමානී හැකියාවන් අගින් පිරිපුන් කොල්ලෙක්. මෙවර ලියලා තියෙන විචාරය(ඒක විචාරයක් කිව්වට ටිකක් වෙනස් ආරක දෙයක්) හරිම උසස් රචනාවක්. ඉතින් ඔබ විසින් ඔහු ඔසවා තැබීමට මේ දැක්වූ සහයෝගයට බ්ලොග් සහෘදයන් හැමෝම වෙනුවෙන් අපිත් ඔබට ස්තූති වන්ත වෙනවා.

අපිත් කියනවා වගේ මාතලන් කියන්නේ අපිට එක අයිඩියල් එකක් මේ බ්ලොග් ලෝකයේ. ඒ නිසා මනෝෂ් කොච්චර සතුටු වෙනවා ද කියලා අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒක අපිටත් දැනෙනවා...

බොහොම ස්තූතියි මචං............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-53489303209010344682014-06-12T08:16:05.688-07:002014-06-12T08:16:05.688-07:00Great work Monsh!Great work Monsh!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-39904808507548973532014-06-12T08:15:01.367-07:002014-06-12T08:15:01.367-07:00ඒ බ්ලොගය නම් ඉස්තරම් .තැන්කිව් මාතලන් ඒ බ්ලොගය නම් ඉස්තරම් .තැන්කිව් මාතලන් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-72721425076320257832014-06-12T06:03:56.370-07:002014-06-12T06:03:56.370-07:00යැස් මමත් කිඉවේ ඔය ටිකම තමා , එල ලියවිල්ල, හැබැයි ...යැස් මමත් කිඉවේ ඔය ටිකම තමා , එල ලියවිල්ල, හැබැයි අනුන්ගේ ඒවා ලියනකන් මාත් ඒ පැත්තේ වැඩිය ගියේ නෑ. දැන් පට්ට ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-22896528336037915422014-06-12T04:57:16.821-07:002014-06-12T04:57:16.821-07:00පත්තරයෝ මෙහෙම කිව්වම උඹ බැන්නත් උඹටත් අනේක වාරයක් ...පත්තරයෝ මෙහෙම කිව්වම උඹ බැන්නත් උඹටත් අනේක වාරයක් ස්තූතියි..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-50697552584551935422014-06-12T04:55:59.706-07:002014-06-12T04:55:59.706-07:00මාතලන් අයියා, ඔයා මං ගැන ලිව්ව කියල දැනගත්තෙ මේ දැ...මාතලන් අයියා, ඔයා මං ගැන ලිව්ව කියල දැනගත්තෙ මේ දැං. සඳරුගෙ හිස් අහස කියන්නෙ මං කියවපු හොඳම බ්ලොග් එක. බ්ලොග් විතරක් නෙවෙයි, කියවන්න තියෙන හැම ඒවයින්ම හොඳම එක. සඳරු තරම් හොඳට වදින්න ලියන එකෙක් ආයෙ හැදෙන්නෙ නෑ. ඒත් උගේ ලිවිල්ල ළඟ කූඹියෙක් වගේ හරි ලියන්න පුලුවන් නම් ඒක ලොකු භාග්යක්.

පත්තරේ කියන්න වගේ මාතලන් අයියට ස්තූති කරන්න වචන මං ළඟ නෑ. එහෙම තිබුනත් අර පත්තරය හැම වෙලේම මට ජාතිය අමතනවා වගේ තමයි වෙන්නෙ. ඒත් අයියෙ බොක්කෙන්ම ස්තූතියි.

මේ කිව්ව දේවල් වලට සාධාරණයක් වෙන්න ලියන්න මගේ උපරිම උත්සාහය යොදනවා මං.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-85706238714740008082014-06-12T04:43:04.894-07:002014-06-12T04:43:04.894-07:00මාතේ උඹට ස්තුති කරන්න වචන නැ... උඹේ උත්තරෙත් මං දන...මාතේ උඹට ස්තුති කරන්න වචන නැ... උඹේ උත්තරෙත් මං දන්නවා

"ගනං ගන්න එපා මචෝ"

ඒ උනාට මේ ස්තූතිය උඹට !!! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-34566234010362808662014-06-12T04:22:15.596-07:002014-06-12T04:22:15.596-07:00මාත් ගොඩවෙලා බැලුව. කිව්වා වගේම හදවතටම දැනෙන විදිය...මාත් ගොඩවෙලා බැලුව. කිව්වා වගේම හදවතටම දැනෙන විදියට ලියල තියෙනවා.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-66250025969239089092014-06-12T04:22:04.219-07:002014-06-12T04:22:04.219-07:00මාත් ගොඩවෙලා බැලුව. කිව්වා වගේම හදවතටම දැනෙන විදිය...මාත් ගොඩවෙලා බැලුව. කිව්වා වගේම හදවතටම දැනෙන විදියට ලියල තියෙනවා.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-83869086409086529402014-06-12T04:19:49.059-07:002014-06-12T04:19:49.059-07:00උඹලට වඩා හොඳයි නේ...උඹලට වඩා හොඳයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-34977603897826336352014-06-12T03:47:18.384-07:002014-06-12T03:47:18.384-07:00තවත් සදරෑවෙක් හැදිනවිමට වටිනාකමක් ෙදයිද සදුමල්?තවත් සදරෑවෙක් හැදිනවිමට වටිනාකමක් ෙදයිද සදුමල්?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-55504651093540478912014-06-12T03:27:47.900-07:002014-06-12T03:27:47.900-07:00බැලුවා. හැබැයි උඹ කියන විදිහෙ මාර දෙයක් නෑ මාතලන්....බැලුවා. හැබැයි උඹ කියන විදිහෙ මාර දෙයක් නෑ මාතලන්. සඳරුගෙ කිට්ටුවටවත් එන්න බැහැ. අනෙක් ඒවා වගේම බ්ලොග් එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4250196760692670491.post-71398795161733039582014-06-12T03:14:56.395-07:002014-06-12T03:14:56.395-07:00ටැංකුයි මාතේ ටැංකුයි මාතේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.com