Wednesday, March 23, 2016

බෙංගමුවේ ආලවක - එන්න සැතපෙන්න...


නාලක....එන්න සැතපෙන්න
සාටකේ පොරවගන
කොච්චරනම් සනීපද....සිවුරට වඩා
සාටකේ.....
තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....
සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....
ඔවු....ඔවු....ඒක තමයි
ප්‍රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ට
නොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටික
ලියල එවන්නද පන්සලටම...

ඉතිරිය කියවන්න අකුරු උඩ ක්ලික් කරන්න

4 comments:

  1. මට ඉතා හදිසි අවශ්යතාවයකට මධ්යම පලාත් ආන්ඩුකාරතුමියගෙන් ලිපියක් ගන්ට ඔනෙ. Eතුමිය පත් කරල නම් සතියක් විතර ඇති. එත් වැඩ බාරගන්නෙ 25 වෙනිදා නැකතටලු. අපි කොහොමෙය් අලුත් රටක් හදන්නෙ මෙහෙම එවුන් එක්ක. මුන් ඔක්කොම එකය් බොල මාතලන්

    ReplyDelete
    Replies
    1. උඹ ඊට පස්සෙ දවසක් ඇරේන්ජ් කර ගනින් මචෝ...

      Delete
  2. ---------------------------------------------------


    දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


    "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


    ------------------------------------

    ReplyDelete
  3. සමාවෙන්න මෙහෙම අමුවෙන්ම කියනවට - ඒ වුනත් බෙංගමුවේ නාලක කියන්නේ මූණ දැක්කත් කලකිරෙන මහ එපා කරපු පිස්සු හුත්තිගේ පුතෙක්

    ReplyDelete

Followers

Powered By Blogger