Friday, December 16, 2011

සීගිරී ළඳුන් දයල් බතීට කී කව

by - මාතලන්


මන්ද මේ..?
නෙතු අයා..!!! 
විවර වූ මුවෙන්..
දැක නැතිද..?
මීට පෙර
මේ තරම්
විසල් තන...


13 comments:

  1. කවුද කට ඇරගෙන බලං ඉන්නෙ? අපි ඔව්ව දැකල තියනව.:D

    ReplyDelete
  2. @ රාජ්
    ඇත්තෙයි බතී....

    ReplyDelete
  3. යකෝ මේකා දැන් මිනිස්සුන්ට මඩ ගහන්නත් පටන් අරන්ද, කොහොම උනත් හිතට වදින වචන සැට් එක ඈ ...

    ReplyDelete
  4. @ පන්සල් හන්දිය
    තෑන්ක්ස් සහෝ.. මඩක් නම් නෙමෙයි...

    ReplyDelete
  5. බොඩියෙං පැන්නුවාම තන්දෙක "ජොහ්" ගාල වැටෙනව ඇති නේද බං . . . . .ඔය මගෙ යාලුවෙක් සීගිරිය රසවිඳපු හැටි

    ReplyDelete
  6. @ ඕනයා
    පෞද්ගලික දෙයක් මතක් උනා.. දවසක මුනගැසුනොත් මතක ඇතුව අහපන්...

    ReplyDelete
  7. කොහෙද බං
    මෙහෙම උල් තන
    ඔය වයසට

    ReplyDelete
  8. @ ඉන්දික උපශාන්ත
    වෙද මහත්තයගෙන් තමයි අහන්න ඕන..

    ReplyDelete
  9. @ සිංහභාහූ
    මම ඉතින් පොඩි එකානේ.. අපේ අම්මා මට තාම කියන්නේ පොඩි පුතා කියලා

    ReplyDelete
  10. @ඉන්දික උපශාන්ත,
    ඒ කාලේ මිනිස්සු අවුරුදු 120 ක් හිටියනෙ, ඒකයි ඔය කාලෙත් ලමිස්සි වගේ .......

    ReplyDelete
  11. මාතලන්,

    නෝන කියන්නෙ පොඩි එක කියලද එතකොට?


    පංසල් හන්දිය,

    ඒ කාලෙ උන් 120 හිටිය හන්ද නෙමේ බං ඔය රජාට වෙලාවක් නෑති කම නිසා වේලිච්ච වෙන්ටැ. නැත්තං ලෝකල් බොඩි ගහල කොහෙ එච්චරකල් ඔහොම දුවන්නද?

    ReplyDelete
  12. @ සිංහභාහූ
    එහෙමත් කියනවා.. මොකෝ එයත් වැල බලනවනේ..

    ReplyDelete

Followers

Powered By Blogger